011 2430860-78 deegawapiyaaruna@gmail.com

පුවත් එකතුව

පලකරන ලද පුවත් සියල්ල නරඹන්න

දීඝවාපිය ස්ථූපය ඉදිකිරීම කඩිනම්ව ඉදිරියට - ආරක්‍ෂක ලේකම්

ජුලි   15,   2021

නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) දීඝවාපිය පූජා භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්‍ෂණ චාරිකාවට අද (ජූලි 15) එක්විය.


දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ජුනි   10,   2021

දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අද (ජූනි 10 ) දින ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.


ගඩොල් කැපීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ‘දීඝවාපිය අරුණ’ අරමුදලට පරිත්‍යාගයක්

මැයි   20,   2021

'දීඝවාපිය  අරුණ'  අරමුදලට රු. 550,000 ක මුදලක්  පරිත්‍යාගශීලියෙකු විසින් ලබා දීම අද  (මැයි 21) ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුවිණි.


අප්‍රේල්   07,   2021

SInhala.


මාර්තු   19,   2021

SInhala.


නැගෙනහිර පළාත් පොසොන් උත්සවය මෙවර දීඝවාපියේදී - ආරක්ෂක ලේකම්

මාර්තු   17,   2021

මෙවර නැගෙනහිර පළාත් පොසොන් උත්සවය ආගමිකවතාවත් වලට මුල් තැන දෙමින් දීඝවාපී පුදබිමේදී සැමරීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 17) පැවසීය.


‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

මාර්තු   03,   2021

‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදල සඳහා බෞද්ධයා රුපවාහිනී නාලිකාව විසින් රුපියල් මිලියන 50 ක පරිත්‍යාගයක් ඊයේ (මාර්තු 02) දින ලබාදෙන ලදි.


‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදල ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

පෙබරවාරි   12,   2021

‘දීඝවාපිය භාරකාර අරමුදල’ දියත් කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය සහ බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 12) දින කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැවැත්විය. 


දීඝවාපිය ස්ථූපය සඳහා අවශ්‍ය වන ගඩොල් යුධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන්

ජනවාරී   26,   2021

දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා දිනකට අවශ්‍ය සම්මත ගඩොල් 30,000 ක පමණ ප්‍රමාණය  යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජනවාරි 26) දින පැවසිය.


දීඝවාපිය ස්ථූපයේ ශ්‍රී විභූතිය නැවත දැක ගැනීමට ඉක්මනින් කටයුතු කෙරේ

ජනවාරී   14,   2021

මීට පෙර දියත් කළ උත්සාහයන් නිෂ්ඵල වුවද, දීඝවාපිය ස්ථූපය පෙර තිබුණු තත්වයෙන් විරාජමානව මෙවර අපට දැකගත හැකි වනු ඇතැයි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික)  මහතා ඊයේ (ජනවාරි 13) ආරක්ෂක අමාත්‍යාංශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරන ලදී.