මැයි 17, 2022
දීඝවාපිය භාරකාර අරමුදල වෙත තවත් පරිත්‍යාගයක්
දීඝවාපිය භාරකාර අරමුදල සඳහා රුපියල් 190,000.00 ක මුදලක් මාපලගම මහතා සහ එම මහත්මිය විසින් අද (මැයි 17) ආරක්ෂක අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරන ලදී.
ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර විසින් මෙම පරිත්‍යාගය මාපලගම මහත්මිය අතින් ලබා ගන්නා ලදී.